MOTORCYCLE MECHANIC - MBC

මෙම පාඨමාලාව අවසානයේදි අභ්‍යාසලාභියාව යතුරු පැදියක් තනිව අලුත්වැඩියා කිරිමට හා සේවා කිරිමට හැකියාව ලැබෙන අතර NVQ Level 3 මට්ටමේ නිපුනතා සහතිකයක් RPL ක්‍රමවේදය යටතේ ලබා ගැනීමේ හැකියාවද ලැබෙනු ඇත.

Course Details

Module   Module Name

No

M01        කර්මික මිණුම්

M02        කර්මික ආරක්ෂව

M03        ප්‍රේම් එකලස අලුත්වැඩියාව සහ නඩත්තුව

M04        රෝද සහ අවලම්බන පද්ධතිය අලුත්වැඩියාව සහ නඩත්තුව

M05        බ්‍රේක් පද්ධතිය අලුත්වැඩියාව සහ නඩත්තුව

M06        එන්ජිම සහ සම්ප්‍රේෂණ පද්ධතිය අලුත්වැඩියාව සහ නඩත්තුව

M07        ඉස්නේහන පද්ධතිය අලුත්වැඩියාව සහ නඩත්තුව

M08        ඉන්ධන පද්ධතිය අලුත්වැඩියාව සහ නඩත්තුව

M09        වයු ශෝදකය සහ නිහඩකය අලුත්වැඩියාව සහ නඩත්තුව

M10        ජ්වලන පද්ධතිය අලුත්වැඩියාව සහ නඩත්තුව

M11        විදුලි පරිපථ අලුත්වැඩියාව සහ නඩත්තුව

M12        පාලන කේබල් අලුත්වැඩියාව කිරීම සහ නඩත්තුව සහ සීරුමරු කිරීම

Up to GCE O/L

පාඨමාලා ආරම්භය
2025 ජනවාරි 26 පෙ.ව 8.30
Course Fee
Rs. 16,500
  • Admission Fee - Rs. 1,600/=
  • ලියාපදිංචි වන දින පාඨමාලා ගාස්තුවේ
  • පළමු වාරිකය (Rs. 8,500/=) ගෙවිය
  • යුතුය.
  • වාරික 2 කින් පාඨමාලා ගාස්තු ගෙවීම් සිදු කල හැක.
Course Duration
6 Months - Part Time
  • Sunday 8.30am - 03.30pm
Intakes
January & July

Our Location

Vocational Training Centre,
Pallidora Road, Kawdana,
Dehiwala.

Contact with Phone

072-4700900
011-2761964
011-2731346

Email

 dehiwala.vtc@gmail.com

© Copyright VTC Dehiwala 2025. All Rights Reserved | Solution by Lite Art

Search