HAIR DRESSER - CHS

NVQ Level 4

Course Details

MODULE
NO
MODULE TITLE
M-01 කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළ යුතු විශේෂ ගුණාංග හා වර්ධනය කළ යුතු ආකාර
M-02 ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීම
M-03 හිස් කබල සහ හිස කෙස් සඳහා සත්කාරය
M-04 ෆර්ම් කිරීම
M-05 හිස කෙස් ඍජු කිරීම
M-06 කොණ්ඩය කැපීම සහ මෝස්තර කිරීම
M-07 හිසකෙස් වර්ණ ගැන්වීම
M-08 දිග හිසකේ සඳහා කොණ්ඩා මෝස්තර දැමීම
M-09 කොණ්ඩය (තාවකාලිකව) සකස් කිරීම
M-10 හවරි භාවිතය
M-11 උඩු රැවුල සහ යටි රැවුල කැපීම
M-12 යන්ත්‍ර, ආවුද හා උපකරණ නඩත්තු කිරීම
M-13 ආරක්ෂිත හා ප්‍රිය මනාප කේශ ප්‍රසාදනාගාර පරිසරයක් පවත්වා ගැනීම
M-14 සේවාදායකයින් පිළි ගැනීම හා ඔවුන්ගේ කොණ්ඩා මොස්තර සඳහා සුදානම් කිරීම
M-15 කොණ්ඩා මෝස්තර නිෂ්පාද පිළිබඳ උපදෙස් සැපයීම හා අලෙවි ප්‍රවර්ධනය
M-16 කොණ්ඩා මෝස්තර මධ්‍යස්ථානයක් කළමනාකරණය කිරීම
පාඨමාලාව අවසානයේ NVQ ලිඛිත විභාගයක් පවත්වන බැවින් එ සඳහා අනිවාර්යෙන් පෙනි සිටිය යුතුය. එ සඳහා ලිවීමේ හැකියාවද අවශ්‍ය වේ.
Course Fee
Rs. 26,000
  • Admission Fee - Rs. 1,600/=
  • ලියාපදිංචි වන දින පාඨමාලා ගාස්තුවේ
  • පළමු වාරිකය (Rs. 10,000/=) ගෙවිය
  • යුතුය.
  • වාරික 3 කින් ගෙවීම් සිදු කල හැක.
Course Duration
6 Months - Full Time
  • Monday, Wednesday & Friday
  • 8.30am - 4.00pm
Intakes
January & July

Our Location

Vocational Training Centre,
Pallidora Road, Kawdana,
Dehiwala.

Contact with Phone

072-4700900
011-2761964
011-2731346

Email

 dehiwala.vtc@gmail.com

© Copyright VTC Dehiwala 2025. All Rights Reserved | Solution by Lite Art

Search