Computer Hardware with Network - CHC
Course Details
පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලබන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සදහා යොමු කෙරේ...
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....
----------------------------------------------------------------------------------------------------------------------------------------- Basic Electronics
- Identification & Installation of Computer Parts & Peripherals
- Assembling PCs and System Configuration (Core i3,i5,i7,i9 )
- Installation & Troubleshooting of Client Operating Systems - MS Windows 10, 11, Linux
- Software Installation & Troubleshooting
- Configuring and Troubleshooting Hyper-V
- Special Strategies for a Computer Engineer
- Chip Level Repairing of Components (Desktop & Laptop Motherboard/Hard Disk)
- Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
- Structured Cabling (Network Cabling)
- Microsoft Windows 2022 Server Administration
- Introduction to Hacking Concepts
- Introduction to Mobil Phone Repair
- Cloud Concepts and windows Azure configuration
- CCTV System design & Implementation (Analog & Digital)
- Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
Requirements
- Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack
අරම්භක දිනයන් සහ වෙලාවන්:-
-----------------------------------
2025 ජුලි මස 25 වන සිකුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
-------------------------------------
2025 ජුලි මස 26 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
-------------------------------------
2025 ජුලි මස 27 වන ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
-------------------------------------
2025 ජුලි මස 29 වන අගහරුවාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
------------------------------------
(පාඨමාලා ගාස්තුව මාස 4 ක් ඇතුලත වාරික වශයෙන් ගෙවා නිම කල හැකිය)
(12,000+12,000+12,000+12,000)
(ඔබගේ පාඨමාලා ගාස්තු Online, Debit හෝ Credit කාඩ්පත් මගින්ද ගෙවීමට හැකියාව ඇත.)

0777 911 113
Course Fee
- Admission Fee - Rs. 2,200/=
- ලියාපදිංචි වන දින පාඨමාලා ගාස්තුවේ
- පළමු වාරිකය (Rs. 12,000/=) ගෙවිය
- යුතුය.
- වාරික 4කින් ගෙවීම් සිදු කල හැක.
Course Duration
- Tuesday 8.00am - 5.00pm
- OR
- Thursday 8.00am - 5.00pm
- OR
- Friday 8.00am - 5.00pm
- OR
- Saturday 8.00am - 5.00pm
- OR
- Sunday 8.00am - 5.00pm