Beautician - CBN
NVQ Level 3
Course Details
MODULE NO |
MODULE TITLE |
M-01 | රූපලාවන්‍ය ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළ යුතු විශේෂ ගුණාංග සහ වර්ධනය කළ යුතු ආකල්ප |
M-02 | සම වර්ගීකරණය කිරීම |
M-03 | ෆේෂල් කිරීම |
M-04 | සමට ප්‍රතිකාර කිරීම |
M-05 | විශේෂ ෆේෂල් කිරීම |
M-06 | අනවශ්‍ය රෝම ඉවත් කිරීම |
M-07 | අත් සහ අත්වල නිය අලංකාරය |
M-08 | පාද සහ පාද වල නිය අලංකරණය කිරීම |
M-09 | මුහුණ හැඩ ගැන්වීම |
M-10 | භාණ්ඩ හා උපකරණ නඩත්තු කිරීම |
M-11 | ආරක්ෂිත හා ප්‍රියමනාප රූපලාවන්‍යාගාර පරිසරයක් පවත්වා ගැනීම |
M-12 | සේවාදායකයින් පිළි ගැනීම හා ඔවුන් රූපලාවන්‍යාගාර සේවා සඳහා සූදානම් කිරීම |

Course Fee
Rs.25,000
- Admission Fee - Rs. 1,600/=
- ලියාපදිංචි වන දින පාඨමාලා ගාස්තුවේ
- පළමු වාරිකය (Rs. 10,000/=) ගෙවිය
- යුතුය. (only Card Payment)
- වාරික 3කින් ගෙවීම් සිදු කල හැක.
Course Duration
6 Months - Part Time
- Sunday 8.30 am - 1.30pm
Intakes
January & July