Beautician - CBC
NVQ Level 4
Course Details
MODULE NO |
MODULE TITLE |
M-01 | රූපලාවන්‍ය ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළ යුතුවිශේෂ ගුණාංග සහ වර්ධනය කළ යුතු ආකල්ප |
M-02 | සම වර්ගීකරණය කිරීම |
M-03 | ෆේෂල් කිරීම |
M-04 | සමට ප්‍රතිකාර කිරීම |
M-05 | විශේෂ ෆේෂල් කිරීම |
M-06 | අනවශ්‍ය රෝම ඉවත් කිරීම |
M-07 | අත් සහ අත්වල නිය අලංකාරය |
M-08 | පාද සහ පාද වල නිය අලංකරණය කිරීම |
M-09 | මුහුණ හැඩ ගැන්වීම |
M-10 | භාණ්ඩ හා උපකරණ නඩත්තු කිරීම |
M-11 | ආරක්ෂිත හා ප්‍රියමනාප රූපලාවන්‍යාගාරපරිසරයක් පවත්වා ගැනීම |
M-12 | සේවාදායකයින් පිළි ගැනීම හා ඔවුන් රූපලාවන්‍යාගාරසේවා සඳහා සූදානම් කිරීම |
M-13 | රූපලාවන්‍ය සත්කාරක නිෂ්පාදන පිළිබඳ උපදෙස්සැපයීම හා අලෙවිය ප්‍රවර්ධනය |
M-14 | රූපලාවන්‍යාගාරයක් කළමනාකරණය කිරීම |
පාඨමාලාව අවසානයේ NVQ ලිඛිත විභාගයක් පවත්වන බැවින් එ සඳහා අනිවාර්යෙන් පෙනි සිටිය යුතුය. එ සඳහා ලිවීමේ හැකියාවද අවශ්‍ය වේ.
Course Fee
Rs. 26,000
- Admission Fee - Rs. 1,600/=
- ලියාපදිංචි වන දින පාඨමාලා ගාස්තුවේ
- පළමු වාරිකය (Rs. 10,000/=) ගෙවිය
- යුතුය.(Card Payment Only)
- වාරික 3 කින් ගෙවීම් සිදු කල හැක.
Course Duration
6 Months - Full Time
- Tuesday & Thursday
- 8.30am - 4.00pm
Intakes
January & July